දුම්රිය ප්‍රමාද විය හැකියි

sri-lanka-railway

ඇඳිරි නීතිය අද(04) උදෑසන 6.00ට අවසන් වීමෙන් පසුව පසුව දුම්රියන් ආරම්භ කිරිමට නියමිත වුවත් කාර්ය මණ්ඩල වලට නිසි ප්‍රවාහාන පහසුකම් ලබා දි නොමැති විම මත උදෑසන බොහෝ දුම්රියන් ප්‍රමාද විය හැකි බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් යුනියන් ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.


කාර්ය මණ්ඩල පොදු ප්‍රවාහන පහසුකම් යොදාගනිමින් සේවාස් ථාන කරා පැමිණිමේදි තවදුරටත් යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දන්වා සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා