රාජ්‍ය සේවයේ නුදුරේදීම සිදුවෙන වෙනසක් ගැන ඉඟියක්

රාජ්‍ය සේවයේ නුදුරේදීම සිදුවෙන වෙනසක් ගැන ඉඟියක්
රාජ්‍ය සේවයේ හුවමාරු වන ලිපි, එක්ලක්ෂ 60,000 ක් ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා. එමගින් රුපියල් කෝටි 16 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ. 
 

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මේ බව සඳහන් කළේ “රට දිනවමු” තේමාව යටතේ විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සංවිධාන කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.