දුම්රිය ගාස්තු ඉහලට

දුම්රිය ගාස්තු ඉහලට

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

වසර පහකට අධික කාලයක් දුම්රිය ගාස්තු සංශෝධනයක් නොකර ඇති අතර ඒ අනුව මෙම සංශෝධනය සිදුකරන බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ය.

එය පහතින් දැක්වේ.