පාසල් තව සතියක් වසා තබයි

පාසල් තව සතියක් වසා තබයි

හෙට (04) දින  සිට සතියක් පාසල් වසා ගැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත .

ඒ අනුව හෙට (04) දින සිට (08) දින දක්වා සියලු පාසල් වසා තබන බවත්, ඉන්ධන අර්බුදය උග්‍ර නිසා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීමෙන් මෙම තීරණය ගත් බව දන්වා සිටියි.