ගෝඨාගෝගම අරගලය සහය දක්වමින් හැටන් නගරයේ විරෝධතාවයක්

ගෝඨාගෝගම අරගලය සහය දක්වමින් හැටන් නගරයේ විරෝධතාවයක්
ගෝඨාගෝගම අරගලය ශක්තිමත් කිරීමත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත්වෙන ලෙස බලකරමින් වෘත්තීය සමිති ,සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් අද හැටන් නගරය මූලික කරගනිමින් සිය විරෝධතාවය ප්‍රකාශ කළා.
 
විරෝධතාකරුවන් විවිද සටන් පාඨ ප්‍රදර්ශය කරමින් මෙම විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන්ගෙන් වැඩබිම කළ විමසීමකදී ප්‍රකාශ කළේ ඉන්දන අර්බුදය හේතුවෙන් කොළඹට යාමට නොහැකි වූ බවත් එම හේතුව නිසා හැටන් නගරය මූලිකව මෙම විරෝධතාවය සංවිධානය කල බවයි.
 
H1
H2
H5