ජනාධිපති අස්වන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙයි

ජනාධිපති අස්වන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙයි

තමා කළින් දැනුම්දුන් පරිදම ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී ඇතයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත.