මුළු දිවයිනටම හදිස්සි නීතිය: බස්නාහිරට ඇදිරිනීතිය

මුළු දිවයිනටම හදිස්සි නීතිය: බස්නාහිරට ඇදිරිනීතිය

මුළු දිවයිනටම හදිස්සි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.