පනවා ඇති හදිසි තත්ත්වය වහා අවලංගු කරන්න - නීතීඥ සංගමය

පනවා ඇති හදිසි තත්ත්වය වහා අවලංගු කරන්න - නීතීඥ සංගමය

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ පනවා ඇති හදිසි තත්ත්වය වහා අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.