ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ආයුර්වේද සුව සේවකයින් විරෝධතාවයක

ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ආයුර්වේද සුව සේවකයින් විරෝධතාවයක

ආයුර්වේද ඖෂධ හා උපකරණ හිඟයට පිළියම් ලබාදීම, ණය වාරිකය වහා අඩුකරන ලෙසත් ජීවන වියදම අඩු කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ,සමස්ත ලංකා හෙද සංගමය ,සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය ,හා ආයුර්වේද වෘත්තීය සමිති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ(18) රාජගිරිය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විය.

මෙම විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් විවිද සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවනු දක්නට ලැබිණි.

2