විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා වේ

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා වේ

බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් (03) දින සිට බල පැවැත්වෙන පරිදි අතිවිශේෂ  ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා යාම සඳහා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයනිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.