අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය නිකුත්වෙයි

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය නිකුත්වෙයි

රාජ්‍ය නිලධාරීන් අන්වාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

අන්තර්කාලීන අයවැය යෝජනාවකට අනුව රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා පහත දැමීමට තීරණය කරනු ලැබිණි.

එම චක්‍රලේඛය පහත පරිදිය.