වතු නිලධාරීන්ගේ විරෝධතාවයෙන් තලවකැලේ උණුසුම් වෙයි

වතු නිලධාරීන්ගේ විරෝධතාවයෙන් තලවකැලේ උණුසුම් වෙයි
සිය වැටුප 70%කින් ඉහළ දමන ලෙස ඉල්ලා වතු නිලධාරීන් විශාල පිරිසක් අද (01) දිනයේ තලවකැලේ නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
 
මෙම උද්ඝෝෂණ විරෝධතාවය සඳහා විවිද ප්‍රදේශවලින් පැමිණි වතු නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධවී සිටිය අතර විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් තලව කැලේ නගර මධ්‍යයේ සිය විරෝධතාවය පැවැත්වූහ.
 
ලංකා වතු සේවක සංගමය නියෝජනය කරමින් වෘත්තීය සමිති සාමාජිකයින් මීට එක්වූහ.
 
1
 
2