පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරු ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වෙයි

පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරු ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාල ශ්‍රාස්ත්‍ර පීඨයේ ආචාර්යවරු මෙම මස 14 දින සිට 18 දින දක්වා තම ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමිනි.

නමුත් සිසුන්ගේ විභාග කටයුතු සුපුරුදු පරිදි පැවැත්විමට අවශ්‍ය කටයුතු කරන බව එම අචාර්යවරුන් දැන්ම්දී ඇත.