දුම්රිය ප්‍රධාන මාර්ගයේ වේළාවේ වෙනසක්

දුම්රිය ප්‍රධාන මාර්ගයේ වේළාවේ වෙනසක්

ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීම අදියර කිහිපයක් යටතේ, නව කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

ඒ අනුව ඇතැම් විට උපරිම විනාඩි 15කට යටත්ව දුම්රිය ගමන් ආරම්භක කාලය සංශෝධනය විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.