2022 විශ්‍රාම වැටුප් ගෙවන්නේ මේ දිනවලයි

2022 විශ්‍රාම වැටුප් ගෙවන්නේ මේ දිනවලයි

විශ‍්‍රාමිකයන් සඳහා මේ වසර තුළ විශ‍්‍රාම වැටුප් ගෙවන දිනයන් විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් චක‍්‍රලේඛයක් මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.

විශ‍්‍රාම  වැටුප්  කොමසාරිස්  ජනරාල්  ජගත්  ඩයස්  මහතාගේ අත්සනින් නිකුත්කරන ලද චක‍්‍රලේඛයට අනුව

ජනවාරි 07, පෙබරවාරි 10, මාර්තු 10, අපේ‍්‍රල් 08, මැයි 10, ජුනි 10, ජුලි 08, අගෝස්තු 10, සැප්තැම්බර් 09, ඔක්තෝබර් 06,  නොවැම්බර්  10  සහ  දෙසැම්බර්  09  යන  දින  විශ‍්‍රාම  වැටුප් ගෙවන දින ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.

(දිවයින)