ජාතික හා පළාත් පාසල් ගුරු විභාගය සඳහා අයඳුම්පත් කැඳවන අවසන් දිනයේ වෙනසක්

ජාතික හා පළාත් පාසල් ගුරු විභාගය සඳහා අයඳුම්පත් කැඳවන අවසන් දිනයේ වෙනසක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023

 2023.01.27 දිනැති අංක 2317 දරන ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත අයදුම්පත් කැඳවන අවසාන දිනය 2023.02.17 දක්වා දීර්ඝ කර ඇති බව දන්වා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනය පහතින් අමුණා තිබේ..

 

1