දුම්රියේ මේ පාඩු පියවන්නේ කෙසේද ?

දුම්රියේ මේ පාඩු පියවන්නේ කෙසේද ?

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා 2020. 03. 20 දින ගමන් ගන්නා අංක 15 දුම්රියේ සියළු වෙන්කරන ලද ආසන මහනුවර දක්වා පමණක් වෙන් කර තබන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි (වානිජ) විසින් නියෝජ්‍ය සමාන්‍යාධිකාරවරයා වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත.

දුම්රිය ආරංචි මාර්ග පවසන්නේ, අධික ලෙස පාඩුලබන දුම්රිය මහනුවර සිට බදුල්ල දක්වා මගීන් ගමන් නොගැනීම නිසා වන අලාභය ගෙවන්නේ කවුද? යන්න ප්‍රශ්නයක් බවයි.