වෛද්‍යවරුන්ගේ පමණක් විශ්‍රාම වයස වැඩි කළොත් වර්ජනයක්

වෛද්‍යවරුන්ගේ පමණක් විශ්‍රාම වයස වැඩි කළොත් වර්ජනයක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පමණක් විශ්‍රාම වයස දීර්ඝ කලොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවකයින් දැවැන්ත වර්ජනයකට කැඳවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේස් මහතා  මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,  “වෛද්‍ය වරුන්ට පමණක් විශ්‍රාම වයස දිගු කලොත් ඇමතිවරයාගේ කියන දැවැන්ත වැඩ වර්ජනය ඇතිවේවී. ඒක හරියටම සැප්තැම්බර් කරනවාද කියලා තීරණය කරන්න වෙන්නෙත් ඇමතිවරයාම තමයි“ යනුවෙනි.