වැටුප් වර්ධක ඉල්ලා කටුනායක ගුවන්තොට සේවකයින් විරෝධතාවයේ

වැටුප් වර්ධක ඉල්ලා කටුනායක ගුවන්තොට සේවකයින් විරෝධතාවයේ
වසර ගණනාවක සිට වැටුප් වැඩිකර නොමැති බව පවසමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සේවකයින් විරෝධතාවයක නිරතවෙන බව වාර්තා වේ.
 

විරෝධතාවයේ නියුතු සේවකයින් ප්‍රකාශ කරන්නේ ඔවුන්ට වසර 06ක කාලයක සිට වැටුප් වැඩිවීමක් සිදුවී නොමැති බවයි.