විශ්වවිද්‍යාල අචාර්යවරු විරෝධතාවයක

විශ්වවිද්‍යාල අචාර්යවරු විරෝධතාවයක

විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීම, නව බදු ප්‍රතිපත්තිය හා විශ්වවිද්‍යාල කඩා වැටීමට එරෙහිව  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ විරෝධතාවක නිරත විය.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මෙහිදී පවසා සිටියා.