මේ කතාව ඇහුවාම මට හිතුණේ එහෙමයි.
ඔය 'පල්ලෙහාට යන්න බැරිබව කියන' සුකුරුත්තම ගැන අලුත් ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරයාටයි, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාටයි එකතුවෙලා, දවසක් දෙකක් ඇතුළත සොයල බලලා මහජනතාවගේ දැනගැනීම සදහා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
විශ්‍රාම යනකම්ම දීර්ඝ කාලයක් තිස්සේ රජයට සේවය කරපු මනුස්සයෙකුට ඊළග මාසයේ පඩි දිනයට විශ්‍රාම වැටුප ගෙවන්න පුළුවන් විදිහට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරන්න තිබෙන ඇත්ත බාධාවන් මොනවාද?
(** ප:ලි :මේ වගේ ප්‍රශ්න දූරකතනයෙන් විමසනවට වඩා හොඳයි ප්‍රගතිය විමසලා තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් (R.T.I.) ඉදිරිපත් කළානම්.විශේෂයෙන්ම අයදුම්පතේ තියෙන අඩුපාඩු ටික එකවර කියන්න බැරි ඇයි කියන කාරණයට ඒ නිලධාරියා ලබාදෙන ප්‍රතිචාරයත්,අවුරුද්දක් පුරාම මේ මහජන සේවාව ඉටුකරන්න බැරිවීම ගැන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දක්වන ප්‍රතිචාරයත් ලිඛිතව ලබාගන්න පුළුවන් නම් ඒක කොච්චර වටින ලියැවිල්ලක් ද?)
(ආනන්ද ජයසේකර මුහුණ පොතෙන්)
සබැඳි පුවත්
- “අසිරිමත් රාජ්‍ය සේවය“ සෞඛ්‍ය හිටපු තොරතුරු අධ්‍යක්ෂක 18 වතාවක් පිටපාරෙන් රට ගිහින් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියයි
- පින්බර රාජ්‍ය සේවයට අලුතින් 8,547 බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
- රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ජනතාවට අගතියක් සිදු වීමට ඉඩ දිය නොහැකියි - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
- පින්බර රාජ්‍ය සේවයට අලුතින් 8,547 බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
- අසිරිමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන කතාවක්

