පසුගිය (2025) සිසු හෙද පුහුණුව සඳහා පැවැති සම්මුඛ පරික්ෂණ සඳහා සහභාගිවීමට නොහැකි අයදුම්කරුවන් සඳහා 2025. 11. 22 දින පෙරවරු 8.30 වන විට කොළඹ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


