"අරගලයේ හෙට දවස" අනුරාධපුර කඩ 50 දී

"අරගලයේ හෙට දවස" අනුරාධපුර කඩ 50 දී
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් රට පුරා පවත්වනු ලබන දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය අනුරාධපුර කඩ 50 දී පැවැත්විණි.
 
ඒ සඳහා වෘත්තීය සමිති හා  බහුජන සංවිධාන වල අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේ සංවිධාන සාමාජිකයන් සහ නව ගොවි සංවිධාන ඇතුළු නව සංවිධාන කිහිපයක්ද සහභාගී විය.
 

"අරගලයේ හෙට දවස" මැයෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයේ දී ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග, ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ, මොන්ලාර් සංවිධානයේ පළාත් සම්බන්ධීකාරක විමුක්ති ද සිල්වා, සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අනුරාධ සෙනෙවිරත්න යන සහෝදරවරුන් විසින් ප්‍රධාන දේශන පවත්වන ලදී.

5

2 

3

4