ඉන්ධන අර්බුදය හමුවේ පිළිකා සහ වකුගඩු රෝගීන්ගේ ජීවිත අවදානම ඉහළට - MCPA සභාපති අනතුරු අඟවයි

ඉන්ධන අර්බුදය හමුවේ පිළිකා සහ වකුගඩු රෝගීන්ගේ ජීවිත අවදානම ඉහළට - MCPA සභාපති අනතුරු අඟවයි
  • මන්දපෝෂණය නිසා විකලාංග ආබාධ සහිත දරුවන් බිහි වීමේ අවදානම වැඩි වෙයි

මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති ඉන්ධන හිඟය සහ ප්‍රවාහන කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන පෙළේ රෝහලට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන් සහ වකුගඩු රෝගීන් ද ති පෙරන ක්‍රියාවලියකට භාජනය වන වකුගඩුවක් ඇතා විලක්කු රෝගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින රෝගීන් සහ පිළිකා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නගරයේ පවතින මූලික රෝහල ශික්ෂණ රෝහල් වෙත යෑම අනිවාර්යයෙන් සිදුවිය යුතු වන අතර එහෙත් දැනට ඉහළ ගොස් ඇති ඉන්ධන හිඟයක් පෞද්ගලිකව රථ වාහන කුලියට ලබාගෙන ගමන් කිරීම සඳහා රුපියල් 50,000කට ආසන්න මුදලක් බොහෝ ස්ථානවල දී වැයවන තත්වයක් යටතේ දුර බැහැර ප්‍රදේශ වල සිට නගරයේ පවතින රෝහල් වෙත පැමිණෙන අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව මේ සමග අඩුවීමත් ඔවුන් ප්‍රතිකර්ම සඳහා හෝ ප්‍රවාහන ගාස්තු සඳහා විශාල මුදලක් වැය කරනවා වෙනුවට එම මුදල් නිවසේ දිනෙෂා දරුවන්ගේ අධ්‍යාපන සෞඛ්‍ය වූ ආහාර සඳහා වෙන් කිරීමට පෙළඹීමේ ප්‍රතිඵලයක් ලෙස පිළිකා වකුගඩු කාන්දුකරණයට ලක් කරන රෝගීන්ගේ ජීවිත අවදානම ඉහළ යා හැකි බව පෙන්වා දෙයි

බොහෝවිට විකිරණ වෛද්‍ය ප්‍රතිකාර හෝ විශේෂ වෛද්‍ය පරීක්ෂණ හෝ කාන්දුකරණ පහසුකම් ඇත්තේ කොළඹ ගාල්ල මහරගම මහනුවර ආදී ප්‍රධාන පෙළේ රෝහල් වන බැවින් ඒ සඳහා පැමිණීමේ දුෂ්කරතා සහිත ප්‍රාදේශීය වශයෙන් රෝගීන් මේ නිසා අපහසුතාවයට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

කටු තුළ නියමිත නිර්මාණය වී ඇති ආහාර කිරි ආහාර මිල ඉහළ යාමත් සමඟ ග්‍රාමීය වශයෙන් මන්ද පෝෂණය කළ යෑම සීඝ්‍රයෙන් සිදුවන අතර කුඩා දරුවන් ද මේ තත්ත්වයට ගොදුරු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බ්සාවන්ට ලක්වීම අඩු උපත් බර සහිත දරුවන් අඩු වයසින් ඉපදීම දරුවන් තුළ සංඛ්‍යානය හෘදයාබාධ හෝ හදවත් සිදුරු ආදිය ඇතිවීම දරුවන් තුළ මොළය ආශ්‍රිතව වර්ධනය අඩාල වීම හා වෙනත් විකලාංග රෝගාබාධ රැසක් නිර්මාණය විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි

අද වන විට ග්‍රාමීය වශයෙන් සල්වල දරුවන් නිසි පරිදි පෝෂදායි ආහාර වේලක් ලබා නොගැනීම නිසා ඔවුන් පාසල් වලට පැමිණීමේ දී ද පාසල්වල අධ්‍යයන කටට පවත්වාගෙන යාමේ ද පාසල් ගුරුවරුන් මහත් අපහසුතාවයට පත්වන අතර බොහෝ දරුවන් පාසල් වල දින දා ක්‍රියාකාරීත්වයන් සඳහා සක්‍රීය ලෙස සහභාගි නොවන බව තමන් වෙත දැනගන්නට ලැබී ඇතැයි ද පවසයි ආහාර වේල බත් සමඟ කුමන හෝ ආහාරයක් පමණක් පවතින බව නිදර්ශන සහිතව පෙන්වා දුන් ඒ මහතා කොළඹ සිට මස් මාළු කිරි බිත්තර පලතුරු කන්න යැයි ප්‍රකාශ කළ හැකි වුවද ප්‍රායෝගික වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම ඉතා අපහසු බව වැඩිදුරටත් පවසයි මේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය ග්‍රාමීය වශයෙන් දිළිඳු පවුල්වලට පමණක් නොව වෛද්‍යවරුන් ඇතුළු වූ මධ්‍යම පාන්තික පවුල් වලට පවා ඍජුව බලපා ඇති බවත් ඉතා ග්‍රාමීය පවුල්වල දරුවන්ගේ පමණක් නොව තමන්ගේ නිවසේ දරුවන්ගේ ආහාර වේල මීට වඩා පෝෂදායි තත්ත්වයට පත්කර ගැනීම අසීරු බව ද පෙන්වා දෙයි

දැන් සියලු දේශපාලන පක්ෂ කළ යුතු වන්නේ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජනතාවට පිළිගත හැකි ප්‍රායෝගික විශ්වවිද් ඉරිපත් කිරීම මිස දේශපාලනය හෝ කල්මරමින් හරි ලබා ගන්නා ක්‍රමවේදයන් නොවන බවත් වේදීන් පවා මේ අවස්ථාවේදී ක්ෂණිකව අර්බුදයට විසදුම් ලබාගත සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් කළ යුතු බවද පැවසීය හ පාරේ විරෝධය දක්වා මෙම ප්‍රශ්න පීඩාවට පත්වන බවත් දැන් ඇති වී තිබෙන අවාසනාවන්ත තත්වය හමුවේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී අවාසනාවන්ත තත්වයක් නිර්මාණය වී ඇති හෙයිනි කිරීම නවතා පායුම් සඳහා සියලු දෙනාම ඉතා ඉක්මනින් මේසයකට පැමිණිය යුතු බවත් එසේ නොවන්නේ නම් අපේ රට ඉතාමත් ඉක්මණින් ජාත්‍යන්තර විශාල මානව ආපදාවකට ගමන් කරන බවද ඒ මහතා පැවසීය

මෙම අවස්ථාවට සහභාගි වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසූයේ දේශපාලකයන් දිගින් දිගටම ඉහළ නිලධාරීන් සමග එක්ව තමන්ගේ පෞද්ගලික වාසි සඳහා කටයුතු කිරීම මිස පොදු මහජනතාවගෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇති බවයි තමන්ට පෙර මේ රට සමෘද්ධිමත් කිරීම සඳහා සෑම පුරවැසියෙක්ම මේ මොහොතේ දී එක්සිත්ව එකාවන්ව පෙරට පැමිණිය යුතු බව ඒ මහතා අවධාරණය කරන ලදී තවද මෙරට තුළ මේ වන විට දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී පවතී අදාල කෘෂිකර්ම දේ නිර්මාණය කළ ඇතැම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති මන්දපෝෂණයට යෝජනා ඉදිරිපත් කිරීම විහිළු සහගත බවද පැවසීය