වයඹ පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය (PHOTO)

mlt-protest

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් (08) දින අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරමින් වයඹ පලාත තුළ සංඛේත වර්ජනයක් දියත් කරන ලදි.

එහි ආරම්භක පියවර ලෙස වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලැබීය.

මේ අතර, පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා වයඹ පළාත් සෞඛ්‍ය ලේකම්වරයා වෙත යවනු ලැබූ ලිපිය පහතින් දැක්වේ.

Gen 25 22 HS Provincial TUA NWP

mlt ku 4

mlt ku 3

mlt ku 2

mlt ku 5