වෙළඳ කලාප සේවකයින් අර්බුදයට මුහුණදීමට සූදානම් කරයි (Photo)

වෙළඳ කලාප සේවකයින් අර්බුදයට මුහුණදීමට සූදානම් කරයි (Photo)

පවතින ආර්ථික අර්බුදය හමුවේ වෙළඳ කලාප සේවක සේවිකාවන් මුහුණ දෙන ප්‍රශ්ණ මොනවාද ? ඒ ප්‍රශ්ණවලට මුහුණදීම සඳහා සුදානම් කිරීමක් සඳහා පුහුණු වැඩමුළුවක් ස්ටැන්ඩ්අප් වෘත්තීය සමිතිය මගින් සිදුකරන ලදි.

මෙම වැඩමුළුව නීතිඥ හේමමාලී පෙරේරා මහත්මිය විසින් මෙහයවනු ලැබූ අතර, ඒ සඳහා වෘත්තිය සමිති නායකයින් මේ සඳහා සහභාගී වූ බවත්, මෙම තත්ත්වයට මුහුණදීම සඳහා එකතුවීම පමණක් බවත් වෙනත් විකල්පයක් නොමැති බවත් මෙම වැඩමුළුවට සහභාගී වූවන්ගේ  අදහස් දැක්වූවන් අදහස බව  ස්ටැන්ඩ්අප් වෘත්තීය සමිතියේ සභාපතිනී අශීලා දන්දෙණිය “වැඩබිම“ ට පැවසීය.