USAID ශ්‍රී ලංකාව සමඟ නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි

USAID ශ්‍රී ලංකාව සමඟ නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි

එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක ( ශ්‍රී ලංකා රුපියල් බිලියන 23ට අධික) ආධර ලබාදෙන බව USAID පරිපාලක සමන්තා පවර්ගේ සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය ප්‍රකාශ කලාය.

ඒ පිළිබඳව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.