
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඉන්දියාවේ “අදානි” සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2020.11.02 (අද) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන ලදී.
රැකියා විරහිත උපාධිධාරින්ගේන් පසුව රැකියා නොලැබුණු උපාධිධාරීන් අභියාචනා කිරීමෙන් පසු තෝරාගත් අයගේ නාම ලේඛනය මේ වන විට අන්තර් ජාලයට නිකුත්කර තිබේ.
රැකියා නොමැති උපාධිධාරීන් රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළට අදාළව පසුගිය දා උපාධිධාරීන් රැකියාගත කරනු ලැබුවා ඒ සඳහා නම් ඇතුලත් නොවූ අභියාචනා ඉදිරිපත් කළ රැකියා විරහිත බව තහවුරු වූ අයැදුම්කරුවන් සහ රඳවාගත් අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ
උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය >> http://www.pubad.gov.lk/web/index.php?option=com_documents&task=morelinks&documents_type=2&document_id=1407&Itemid=193&lang=si
2020 පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරිවල නිරත ගුරු-විදුහල්පතිවරුන්ට ගෙවීම් කර නොමැති බව ලංකා ගුරු සංගමය නිවේදනයක්කනිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදරටත් සඳහන් වන්නේ,
