ජපානයේ රැකියා අවස්ථාවන්

ජපානයේ රැකියා අවස්ථාවන්

ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා රැකියා අවස්,ා ලබාදීමට සුදානම් බව ජපාන තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම නිපුණතා පරීක්ෂණය සඳහා අයදුම් කිරීමේ කාලය 2024 ජුනි මස 05 දින සිට ජුනි මස 12 දක්වා හැකි අතර, කුසලතා පරීක්ෂණය 2024 ජුලි මස 16 සිට 18 දක්වා ශ්‍රී ලංකා පදනම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විභාග ගාස්තුව රැපියල් 5000ක් බව දන්වා සිටී.

වැඩි විස්තර ජපාන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙන් බලන්න.