සබරගමුවේ සෞඛ්‍ය සේවකයන් අද (14) වර්ජනයට

සබරගමුවේ සෞඛ්‍ය සේවකයන් අද (14) වර්ජනයට

සබරගමුව පළාතේ සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (14) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමාර්ගය දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක බවත් ඉන් පසු සාමන්‍ය පරිදි සෞඛ්‍ය සේවකයන් තම  සේවයට වාර්තා කර රාජකාරි වල නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසා සිටිනවා.

සෞඛ්‍ය සේවකයින්ගේ දීමනා ප්‍රශ්ණයක් මත මෙම වර්ජනය පළාත් මට්ටමින් ක්‍රියාත්මක වනවා.