ගුරු – විදුහල්පතිවරු අද ලෙඩ වෙති

ගුරු – විදුහල්පතිවරු අද ලෙඩ වෙති

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එයට විසඳුම් ඉල්ලා අද (26) දින අසනීප නිවාඩු දමා විරෝධතාවයක් පැවැත්වීවේ.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අසනිප වාර්තා කොට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් පැවිත්වීමට සුදානම් බව ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා "වැඩබිම" ට පැවැසීය.