භූතයකු ආරූඪ කරගෙන ලක් තරුණයෙක් ඉතාලියේ දී සිය මව මරා දමලා [ඡායාරූප සහිතයි]

භූතයකු ආරූඪ කරගෙන ලක් තරුණයෙක් ඉතාලියේ දී සිය මව මරා දමලා [ඡායාරූප සහිතයි]
ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී  ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉතාලි පුවත් සේවා සඳහන් කරයි.
italy
 
මෙම ඝාතනය පසුගිය 15 වෙනි දින සිදුකර තිබෙන අතර මෙසේ මරණයට පත්ව ඇත්තේ නාත්තණ්ඩිය මූදුකටුවේ දමයන්ති රත්නායක නමැති 54 හැවිරිදි මවකි.
 

 
 
 
 
 
 


 
 
තමාගේ සිරුරට ආරූඪවී ඇති  ඥාතියක් මව මරා දමා ඇති බව සැකකරු අවට අයට කෑගසා පවසා තිබෙන අතර ඔහු මෙරට සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ දේවාලයකට සම්බන්ධ වී කටයුතු කර තිබෙන බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
 

පසුකාලයක සැකකරු තමාගේ සිරුරට භූතයකු ආරූඬවී ඇති බව කියා නිතිපතා නිවසේ පහනක් දල්වා එම භූතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තා වෙයි.

die