
කොරෝනා නීති කඩ කිරීමේ වරදට ඉතාලියේ සිටින ලාංකිකයෙකුට යූරෝ 500ත් 5000ත් අතර දඩ මුදලක් නියම කළ බවට වාඅර්තා වෙයි.
ඉතාලියේ විශේෂ වාර්තාකරු නුවන් දඹගෙ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශකර ඇත්තේ කොරෝනා ආසාදනය වී ඉතාලියේ බස් නැවතුම්පලක රැඳී සිටීම හේතුවෙන් මෙලෙස දඩ පැනවීමක් සිදුකර තිබෙන බවයි.
ඔබත් ඉතාලියේ සිටින ලාංකිකයෙකු නම් මෙවැනි වැරදි ගැන දැනුවත්වෙන්න.හැකි සෑම විටම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නීති රීති පිළිපදිමින් රැදී සිටින්න.