විදෙස් ගතවන පුද්ගලයින්ට 4වන මාත්‍රාවක්

විදෙස් ගතවන පුද්ගලයින්ට 4වන මාත්‍රාවක්

විදේශ ගතවන පුද්ගලයින්ට එම රටවල් අනුමත කරන ලද එන්නත් ලබා දීම සඳහා තුන් වන මාත්‍රාව ලෙස ලබාදෙන ෆයිසර් එන්නත හතරවෙනි මාත්‍රාවක් ලෙස ලබා දීමට කටයුතු කර තිබේ.

තුන්වන මාත්‍රාව ගෙන මසකට පසු හතරවෙනි මාත්‍රාව ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.



වැඩබිම තවත් පුවත් කියවන්න...

 



මෙම හතරවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන්නේ විදේශගත වන අය සඳහා පමණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.