All Stories
මලිත පුතා සහ ලූරිදු මාතා -3″ යන බහුදින ධීවරයාත්‍රාවල මෙම ශ්‍රී ලාංකික ධීවරයින් තම රැකියා සදහා පිටත්වී දියඹේදී ආපදාවන්ට ලක්වී මාලදිවයින් මූදු ප්‍රදේශයට ගසාගෙනගොස් තිබේ. එම අවස්තාවේ මාලදිවයින් සාගර ආරක්ෂක අංශ භාරයට පත්වී ඇත්තේ 2020.07.03 සහ 2020.07.25 දිනවලදීය.
ඩොලර් 10,000 කට අධික වටිනාකමින් යුත් පාර්සල්(Australia Post) සොරකම් කළ බවට චෝදනා කරමින් මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු තවකාලිකව වසා ඇති බව නිවේදනයකින් දන්වා ඇත.
එම නිවේදනය පහතින්