- රැකියා සුරක්ෂිතතාව ඇතිකරමින් අයිතීන් දිනා ගැනීමට හැකිවීම සතුටක් - චතුර සමරසිංහ
- ඉහළ ප්රතිලාභ සහිත ගිවිසුමකට අත්සන් තබන්නට ලැබීම භාග්‍යයක් - මාධවී හේරත්
All Stories
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඉන්දියාවේ “අදානි” සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
“මැතිවරණ ප්‍රේමය” සහ “20 අපේ අපි වෙනුවෙන් අපි” නාට්‍ය දෙකම අවසන් වූයේ මුළුමහත් නාට්යයලෝලි රසික හදවත් හිරි වැටී කොරෝනා නම් මාරයා නැවත වරක් අපේ ගෙළ සිරකිරීම පවා නොදැනුණු වෙලාවකය. නමුත් හිරි ඇරෙනකොට අපි වෙනුවෙන් අපිම විතරක් ඉතිරිව ඇත. වේදිකා මස්තකයේ හැමදාමත් මොරදෙන නළුවෝ විසිර ගොස් සිටින්නේ ඔවුන්ගේ හැම නාට්ටියක් අවසානයේ වගේම පහළ බඩට නොකා විසිල් ගහපු අසරණ රසිකයාට සත පහකට මායිම් නොකරය.
දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2020.11.02 (අද) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන ලදී.
කොවිඩ් වසංගත තත්ත්වයත් සමග තැපැල් සේවකයින් රාජකාරි කිරීමේ අනාරක්ෂිතභාවය හේතු කොට ගෙන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ, කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා 2020.11.02 දින තැපැල්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් දුරකථන මාර්ග ඔස්සේ පවත්වන්නට යෙදුන වෘත්තීය සමිති රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු හා එලඹි තීරණයන් පහත පරිදි වේ.
2020 පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරිවල නිරත ගුරු-විදුහල්පතිවරුන්ට ගෙවීම් කර නොමැති බව ලංකා ගුරු සංගමය නිවේදනයක්කනිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදරටත් සඳහන් වන්නේ,
PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

- කාර්ය මණ්ඩල වැටුප් 20% කින් ඉහළට
- වාර්ෂික වැටුප් වර්ධකයේ වැඩිවීම් 43%ක්
- ඉදිරි රාජ්‍ය වැටුප් වැඩිවීමත් හිමියි
නිරෝධායන ඇඳිරිනීතිය කාලය තුළ දුම්රිය ධාවනය කිරීමේ වේලාවන් පිළිබඳව දැක්වෙන නිවේනදයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විසින් නිකුත් කර ඇත.
EPF හා JOB හේතු නිසා නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් විරෝධතා පෙත්සමක් අත්සන් කර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට යොමුකිරීමට කටයුතු කරමින් සිටිනවා.

