මේ අවස්ථාව ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ටයි

මේ අවස්ථාව ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ටයි
ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට වැදගත් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.
 
කාර්යාංශයේ නිවේදනයට අනුව ජපානයේ ඉදිකිරීම් ක්ෂ්‍රේත්‍රයේ රැකියා සඳහා පවත්වනු ලබන ලියාපදිංචිය හා දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවීමට කාර්යාංශයේ වෙබ් අඩවියේ පලකර ඇති අයඳුම්පත්‍රය සම්පූර්ණ කර නිවේදනයේ සඳහන් සහතිකපත් හා ලිපිලේඛන සමඟ 2022.03.07 වෙනි දින පෙරවරු 09.30ට හෝ පස්වරු 01.00ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවනාගාරය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.
 


විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට වැදගත් තවත් පුවත්...



සම්පූර්ණ නිවේදනය මෙතනින්...

11

111