ඊශ්‍රායලයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මෙන්න අවස්ථාව

ඊශ්‍රායලයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මෙන්න අවස්ථාව
ඊශ්‍රායලයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව උදා වී තිබේ.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර ඒ සඳ අයඳුම්පත් යොමුකළ යුතු අවසාන දිනය ලෙස 2021 සැප්තැම්බර් මස 27 ලෙස දක්වා ඇත.
 

ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් හැකි ඉක්මනින් අයඳුම් කරන්න.

11

111