මේ සුබ ආරංචිය කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ඔබටයි

මේ සුබ ආරංචිය කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ඔබටයි
දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන ආරංචියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව ඇගයුම් මත ලකුණු ලබා දීමේ ක්‍රමවේදය අනුව පැවැත්වීමට නියමිත  කොරියානු භාෂා පරීක්ෂණය නිෂ්පාදන අංශය සඳහා විභාග අයඳුම්පත් නිකුත් කිරීම 2022.03.07 වෙනි දින සිට 2022.03.11 වෙනි දින දක්වා දින 05ක කාලයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව දැනුම්දී තිබේ.
 


 
 
 
 
 
 
 


 

සම්පූර්ණ නිවේදනය පහතින්...

korea

 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image