කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවුඩයක්

කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවුඩයක්

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නවතා දැමුණු දකුණු කොරියාවේ රැකියා අවස්ථා නැවත ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජිං ජොං, ඒ බව ප්‍රකාශකර තිබෙන අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ,"නව රැකියා අවස්ථා සඳහා කොරියාව වෙත ඇතුළුවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින්ට ළඟදීම එම අවස්ථාව හිමිවෙනවා." යනුවෙනි.

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට මේ ආරචිය නම් වඩාත් සුබ වෙනු ඇති.