ලාංකිකයින්ගේ ඊශ්‍රායල් රැකියා සිහිනයට මාවත විවර වෙයි

ලාංකිකයින්ගේ ඊශ්‍රායල් රැකියා සිහිනයට මාවත විවර වෙයි

ඊශ්‍රායල් රාජ්‍යයේ නිවාසපාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්වන විසි පස්වන කණ්ඩායම හට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා ඇතුළු ඇතුලු නිලධාරීන් එක්විය.



 වැඩබිම තවත් පුවත් කියවන්න...


1


2

3

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image