මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්ය ගරු රියර් අද්මිරාල් අචාර්ය සරත් විරසේකර මැතිතුමා, විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්ය අමාත්ය ගරු ප්රියංකර ජයරත්න මැතිතුමා, විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්ය අමාත්යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා, අතිරේක ලේකම් ප්රදිප් සපුතන්ත්රි මහතා, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා, අතිරේක සාමාන්යාධිකාරී (ජාත්යාන්තර කටයුතු) මංගල රන්දෙනිය මහතා, අතිරේක සාමාන්යාධීකාරී (ආයතනික කටයුතු) මාධව දේශප්රිය මහතා, නියෝ්ජ්ය සාමාන්යාධීකාරී (ව්යාපාර ප්රවර්ධන) එම්.ආර්.සී.බී. ඒකනායක මහතා ඇතුළු නිළධාරී මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටිහ.



