කොරියාව, ජපානය හා ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් මේ ගැන සැලකිලිමත් වෙන්න

කොරියාව, ජපානය හා ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් මේ ගැන සැලකිලිමත් වෙන්න

ඊශ්‍රායල්,දකුණු කොරියා හා ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට අතිශය වැදගත් නිවේදනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත්කර තිබේ.

මේ දිනවල කාර්යාශය විසින් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල්,දකුණු කොරියා හා ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා ලබා දෙන බව පවසමින් වංචනික පිරිසක් මුදල් ගසා කෑමේ ඡාවාරමක් සිද්කරන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඒ කෙරෙහි වඩාත් සැලකිල්ලෙන් පසුවෙන ලෙසටත් එවැනි වංචාකරුවන්ට හසුනොවීමට වගබලා ගන්නා ලෙසත් රැකියා අපේක්ෂකයින්ට සිහිපත්කර දෙයි.


කාර්යාංශය විසින් නිකුත්කළ නිවේදනය පහතින් වෙයි...

 

11