බැංකු සංගමයත් බදු සටනට

බැංකු සංගමයත් බදු සටනට

ආණ්ඩුව විසින් පනවා ඇති නව බදු පතිපත්ති ඇතුළු ඉල්ලිම් කිහිපයකට විසඳුම් ඉල්ලා (13) අද දින සිට විරෝධතා ආරම්භ කරන බවත්, හෙට දින කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

ඒ අනුව (13) අද දින කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමටත්, (14) දින කෑම පැයේදී රටපුරා උද්ඝෝෂණ කිරීමටත්, සැලසුම් කර ඇති බවත්, මෙම ඉල්ලීම් සඳහා ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් (15) දින එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් පවසා සිටී.

සබැඳි පුවත්