
ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත් ව යන 29 වැනි කණ්ඩායමට අයත් 05 දෙනකු වෙත ගුවන් ටිකට් පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සම්බන්ධිකරණ ලෙකම් සුනෙත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.
-
ඔබ ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ තොරතුරු ඔබටයි!
-
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා හතැවන කණ්ඩායමත් පිටත් කර යවයි
මේ සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතාද එක්ව සිටියේය.