ඔබ ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ තොරතුරු ඔබටයි!

ඔබ ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ තොරතුරු ඔබටයි!

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබා ගැනීමේ නිවැරදි ක්‍රමවේදනය ඇතුළු රැකියා අපේක්ෂිත ලාංකිකයින්ට වැදගත්වෙන තොරතුරු රැසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙනිය මහතා විසින් නිකුත්කර තිබේ.

ඔබත් ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ තොරතුරු ඔබට වැදගත්.

සම්පූර්ණ තොරතුරු පහත දැක්වෙන වීඉඩොයෝ පටයේ අන්තර්ගතයි...