කොරියාවේ රැකියාවකට යනවා නම් මේ සුදුසුකම අනිවාර්යයි

කොරියාවේ රැකියාවකට යනවා නම් මේ සුදුසුකම අනිවාර්යයි

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට අතිශය වැදගත් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා මේවනවිට ගිවිසුම් අත්සන්කර ඇති සියළුම රැකියාලාභීන් දකුණු කොරියාවට ඇතුල්වීමට පෙර එන්නත්කරණය අනිවාර්ය කර තිබෙන බවට සිහිපත්කර දී තිබේ.

කාර්යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

korea