විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්!

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්!
පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංචරණය වූ බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල් ලෙස පත්කර ඇති පුවත සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
 

එම නිවේදනයට අනුව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල් ලෙස පත් නොකරන බවයි.