ඊශ්‍රායලයේ සේවයකළ ලක් තරුණියක් අවාසනාවන්ත ලෙස මිය යයි

ඊශ්‍රායලයේ සේවයකළ ලක් තරුණියක් අවාසනාවන්ත ලෙස මිය යයි
ඊශ්‍රායලයේ සේවය සඳහා විදේශග්තව සිටි ලාංකික කාන්තාවක් එරටදී අවාසනාවන්ත ලෙස දිවි සැරිය නිමාකළ පුවතක් වාර්තා වේ.
 
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඊශ්‍රායලයේ බතියම් හි සේවය කළ නාලිකා දමයන්ති නම් අයයි.
 
හදිසි අසනීප තත්ත්වයක් උත්සන්න වීමේන් මෙම මරණය සිදුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

 

ඔබට නිවන් සුව!

israel