ලාංකිකයින්ට ඊශ්‍රායලයේ රැකියා දොරටු විවර වෙයි

ලාංකිකයින්ට ඊශ්‍රායලයේ රැකියා දොරටු විවර වෙයි
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්රායලයේ ජනගහන හා සංක්රමණ අධිකාරිය සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව ඊශ්රායලයේ නිවාස පදනම් කරගත් සාත්තු සේවයේ රැකියා සදහා සුදුසුකම් ලැබූ රැකියා අපේක්ෂකයන් නව දෙනකු වෙත ගුවන් ටිකට්පත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්නාර මහතා විසින් ප්රදානය කරන ලදී.
 

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්රායලයේ ජනගහන හා සංක්රමණ අධිකාරිය සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව මෙම ශ්රමිකයින්ට රැකියා අවස්ථා හිමිවී තිබේ.

 23

23

24

222

මූලාශ්‍රය -ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය